Muwa madahase Seepada Rawe Chords
Milton Mallawarachchi
Last Played 31/01/2026 15:48
Play Count 7887 Contributor: Sampath Galagedara
Play Count 7887 Contributor: Sampath Galagedara

View +66 more Milton Mallawarachchi Chords
Chord Diagrams for 'Muwa madahase Seepada Rawe' song:
[Chorus]
----------------------------------------------------
Am C G Am
මුව මඳහාසේ සීපද රාවේ
G Em G Am
නිල් කෙතේ නිල් කෙතේ.............//
Am Dm
මල් වැනි ලස්සන රන් වන් රූසිරි ආලෝකේ
Am C Am
මල් වැහි වැස්සන මේ වැනි ලස්සන නෑ ලෝ කේ.........//
[Verse 1]
----------------------------------------------------
Am
මුහුණේ හසරැලි මුකුළු
Am
දෑතේ දහදිය පබළු
Dm C G
ආදරයේ මල් කැකුළු
G Am
අද රන් කෙත මැද පීදී ඇතීලු
Am Dm
මල් වැනි ලස්සන රන් වන් රූසිරි ආලෝකේ
Am C Am
මල් වැහි වැස්සන මේ වැනි ලස්සන නෑ ලෝ කේ.........//
[Verse 2]
----------------------------------------------------
Am
ආසිරි සුළඟට වැදිලා
Am
ආදර සුවඳක් දැනිලා
Dm C G
ජීවිතයම රසවත් වීලා
G Am
සුබ මංගල සවසක සිරි මැවිලා
Am Dm
මල් වැනි ලස්සන රන් වන් රූසිරි ආලෝකේ
Am C Am
මල් වැහි වැස්සන මේ වැනි ලස්සන නෑ ලෝ කේ.........//
66 More Songs by Milton Mallawarachchi:
Muwa madahase Seepada Rawe Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.